පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක්

0
හිටපු පොලිස්පති වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිෂම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

හිටපු පොලිස්පති වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිෂම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com