දේශීය පුවත් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් Editor3 November 3, 2023 0 පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රෆා හරස් මාර්ගය විවෘත වෙයි; අවතැන්වූ ලාංකිකයින් 15ක් ඊජිප්තුවටNext ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රිකට් බලධාරීන්ට දැනුම්දීමක් More Stories දේශීය පුවත් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් සෙබළුන් වෙනුවෙන් රු.මි 26ක සහන වවුචර් Editor3 April 11, 2026 0 දේශීය පුවත් දුම්රියවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර Editor3 April 11, 2026 0 දේශීය පුවත් අවුරුදු උත්සව සංවිධාන කරන සහ සහභාගී වන අයට දැනුම්දීමක් Editor3 April 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ