දේශීය පුවත් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් Editor3 November 3, 2023 0 පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රෆා හරස් මාර්ගය විවෘත වෙයි; අවතැන්වූ ලාංකිකයින් 15ක් ඊජිප්තුවටNext ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රිකට් බලධාරීන්ට දැනුම්දීමක් More Stories දේශීය පුවත් පළාත් 9 කට ළමා ආරක්ෂණ කටයුතු වෙනුවෙන් වාහන ප්‍රදානයක් Editor3 December 24, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික නීතිවිරෝධී ගනුදෙනු කළ ආයතන කිහිපයකට මහබැංකුවෙන් රු.මි.9.5ක දඩ Editor3 December 24, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික දිට්වා හේතුවෙන් මෙරට ශ්‍රමිකයින් 374,000ක් පීඩාවට පත්වීමේ අවධානමක් – ජාත්‍යන්තර කම්කරු සංවිධානය Editor3 December 24, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ