බැලන් ඩෝර් සම්මානය(Ballon d’Or) සම්මානය 8 වැනි වරටත් මෙසීට

0
බැලන් ඩෝර් සම්මානය(Ballon d’Or) සම්මානය 8 වැනි වරටත් මෙසීට

බැලන් ඩෝර් සම්මානය(Ballon d’Or) සම්මානය 8 වැනි වරටත් මෙසීට

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට ප්‍රදානය කරනු ලබන බැලන් ඩෝර් සම්මානය(Ballon d’Or) සම්මානය අට වැනි වරටත් හිමිකර ගැනීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී සමත්විය.

පසුගිය වසරේ කටාරයේ පැවති ලෝක පාපන්දු තරගාවලිය ජයග්‍රහණය සඳහා ආජන්ටිනාව රැගෙන ගිය මෙසීට එම සම්මානය පැරිස් නගරයේදී ලබාදුනි.

“මේ මොහොත භුක්ති විඳීමට නැවත වරක් මෙහි පැමිණීම සතුටක්,” මෙසී එහිදී පැවසීය.

36 හැවිරිදි මෙසී මේ වනවිට ඉන්ටර් මයාමි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com