ක්‍රීඩා විදෙස් පුවත් රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව දිනා ගනී Editor3 October 29, 2023 0 රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට 2023 රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වී තිබේ. ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ලකුණු 12ට 11ක් ලෙස පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙලෙස ජය ලබාගැනීමට සමත් විය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය ලබා දීමට සූදානම් – ඉලොන් මස්ක්Next ඇමෙරිකානුවන් 22ක් ඝාතනය කළ රොබර්ට් කාඩ්ගේ මළ සිරුර සොයා ගනී More Stories විදෙස් පුවත් ඉරානයට එරෙහි යුද්ධයේදී අමෙරිකාව දෛනිකව ඩො.මි 890ක් වැය කරයි Editor3 March 15, 2026 0 විදෙස් පුවත් ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් අවතැන් – එ.ජා සරණාගතයින්ගේ ආයතනය Editor3 March 15, 2026 0 විදෙස් පුවත් ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම සාකච්ඡා සඳහා මැදිහත්වීමට සූදානම් – එමානුවෙල් මැක්රොන් Editor3 March 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ