ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක නොකළ කලාප අධ්‍යක්ෂකවරුන් 4කට අනිවාර්ය නිවාඩු

0
ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක නොකළ කලාප අධ්‍යක්ෂකවරුන් 4කට අනිවාර්ය නිවාඩු

ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක නොකළ කලාප අධ්‍යක්ෂකවරුන් 4කට අනිවාර්ය නිවාඩු

උතුරු මැද පළාතේ ක්‍රියාත්මක කළ මාරු කිරීමට අනුව කටයුතු නොකරන ලද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙක් අනිවාර්ය නිවාඩු යවා ඇත.

ඔවුන්ට අදාළ ස්ථාන මාරුවීම් ලබා දී දින 14ක් ගත වන තුරුත් තම රාජකාරියේ බලහත්කාරයෙන් රැඳී සිටීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

මෙසේ අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව, හිඟුරක්ගොඩ යන කලාපවල කටයුතු කළ කලාප අධ්‍යක්ෂකවරුන් අනිවාර්ය නිවාඩු යවා ඇති බවට වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com