පනත් කෙටුම්පත් පහකට කතානායකගේ සහතිකය

පනත් කෙටුම්පත් පහකට කතානායකගේ සහතිකය

පනත් කෙටුම්පත් පහකට කතානායකගේ සහතිකය

පාර්ලිමේන්තුවේදි පසුගියදා සම්මත කෙරුණු පනත් කෙටුම්පත් පහකට කතානායකවරයා (17) සිය සහතිකය සටහන් කළේය.

කතානායකවරයා මෙසේ සහතිකය සටහන් කළේ සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන), මැතිවරණ(විශේෂ විධිවිධාන), ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර, ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය(සංශෝධන) සහ සිවිල් ගුවන්සේවා(සංශෝධන) යන පනත් කෙටුම්පත්වලටය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත් (16) සිට බලාත්මක විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *