රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි බරක්! නව බඳවාගැනීම් ගැන ප්‍රකාශයක්!
2016 සිට රාජ්‍ය සේවයට එක්වුණු අයට සුබ ආරංචියක්
ඉදිරියේ දී රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බවත්, වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි ගැටලුවක් වී ඇති බවටත්, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ,
“රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් ඉන්නවා. රටේ ජනගහනය මිලියන 21යි. ආසන්න වශයෙන් ජනගහනය 12 දෙනෙකුට රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. ඒක ලෝක රාජ්‍ය සේවක අනුපාතය වැඩිම එකක්. ඉතින් අපි සියලු දෙනා විශාල ජාතික බරක් දරනවා තවදුරටත් ඒක කරන්න බැහැ.”




