පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් 3800 ක හිඟයක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ හිඟයක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ හිඟයක්

දිවයිනේ පවතින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ හිඟයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව අවදානමකට ලක්ව ඇති බවට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය අවධාරණය කරයි.

එනම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 3,800 දෙනෙකු ගේ හිඟයක් මේ වන විට පවතින බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *