2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කරයි

උසස් පෙළ කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

උසස් පෙළ කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව අදාළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.

එමෙන්ම මෙම විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයදුම් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා 2023.10.06 සිට 2023.10.10 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *