ක්‍රීඩා දේශීය පුවත් පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් Editor3 September 29, 2023 0 පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබේ. ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූවෙකි. (29) පැවැත්වුණු පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් මහතාට ඡන්ද 45ක් ලැබුණු බව වාර්තා වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට ඉල්ලීමක්Next 2024 වනවිට යුද හමුදා සාමාජිකයින් ලක්ෂයක් දක්වා අඩු කිරීමට සැලසුම් More Stories දේශපාලන දේශීය පුවත් සෞඛ්‍යය කෙහෙළිය සෞඛ්‍ය ඇමති සමයේ ඖෂධ මිලදීගැනීම් පිළිබඳව වෝහාරික විගණනයක් Editor3 March 30, 2026 0 දේශීය පුවත් හවස 3න් පසු AC තහනම් – නව මාර්ගෝපදේශ මාලාවක් Editor3 March 30, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි Editor3 March 30, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ