රග්බි ස්ථාවරකරණ කමිටුව අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙසේ නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *