ක්‍රීඩා දේශීය පුවත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අංශ තුනෙන්ම පෙරමුණට Editor3 September 24, 2023 0 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අංශ තුනෙන්ම පෙරමුණට ජගත් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දුවාර 20-20, එක් දින හා ටෙස්ට් යන අංශ තුනෙන්ම පෙරමුණට පැමිණිමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම දස්කම දැක්වූ ලොව දෙවන කණ්ඩායම ලෙසටයි ඉන්දියාව ඉතිහාසයට එක්ව ඇත්තේ. මීට පෙර 2012 වසරේදී දකුණු අප්‍රිකාව මෙම දක්ෂතාව දැක්වීමට සමත්වුණා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක්Next ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ (ACPOSL) නව සභාපතිවරයා ලෙස නිලාර් එන් කාසිම් More Stories දේශීය පුවත් ව්‍යාපාරික සබන් නිෂ්පාදන ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක් Editor3 July 17, 2026 0 දේශීය පුවත් බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට ඉදිරියේදී දැඩිව නීතිය Editor3 July 17, 2026 0 දේශීය පුවත් ‘රටම එකට’ මෙහෙයුමෙන් මාස 8කට සැකකරුවන් ලක්ෂ 2කට වැඩි පිරිසක් දැලට: බිලියන 1.5ක කුඩු වත්කම් තහනම්! Editor3 July 17, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ