ක්‍රීඩා දේශීය පුවත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අංශ තුනෙන්ම පෙරමුණට Editor3 September 24, 2023 0 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අංශ තුනෙන්ම පෙරමුණට ජගත් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දුවාර 20-20, එක් දින හා ටෙස්ට් යන අංශ තුනෙන්ම පෙරමුණට පැමිණිමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම දස්කම දැක්වූ ලොව දෙවන කණ්ඩායම ලෙසටයි ඉන්දියාව ඉතිහාසයට එක්ව ඇත්තේ. මීට පෙර 2012 වසරේදී දකුණු අප්‍රිකාව මෙම දක්ෂතාව දැක්වීමට සමත්වුණා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක්Next ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ (ACPOSL) නව සභාපතිවරයා ලෙස නිලාර් එන් කාසිම් More Stories දේශීය පුවත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් හී ප්‍රමිතිය නගාසිටුවීමට විද්වත් කමිටුවක් Editor3 April 3, 2026 0 දේශීය පුවත් ඉදිරි දිනවල තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව Editor3 April 3, 2026 0 දේශීය පුවත් ඉරණවිලදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රිමාන්ඩ් Editor3 April 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ