දේශීය පුවත් ව්‍යාපාරික වී මිල තීන්දු කිරීමට කමිටුවක් Editor3 September 23, 2023 0 රජයේ වී තොග, සහල් කර වෙළෙඳපොළට මුදාහරින්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය වී මිල තීන්දු කිරීමට කමිටුවක් පත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරියේදී එම කමිටුවට සඳහා ගොවි සංවිධාන නියෝජිතයින්ද සහභාගි කර ගැනීමට නියමිත බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේNext රේගු භාරයට පත් වූ රු. කෝටි 17 වටිනා විදෙස් මත්පැන් වෙන්දේසියට More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ කෝටි 3කට වැඩි දේපල ක්‍රියා විරහිත කරයි Editor3 March 25, 2026 0 දේශීය පුවත් පාරිසරික යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක් Editor3 March 25, 2026 0 දේශපාලන දේශීය පුවත් ජනපති වෙනුවෙන් වෙන් කර තිබූ ජපුර රෝහලේ විශේෂ කාමරය මහජනතාවට Editor3 March 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ