කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වැනි වරට සංවිධාන‌ය කෙරෙන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය – 2023’ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී පසුගියදා (22) ආරම්භ විය.

ප්‍රදර්ශනය ඔක්තෝබර් 01 වනදායින් අවසන්වීමට නියමිතයි.

සැප්තැම්බර් 22 සිට ඔක්තෝම්බර් 01 දක්වා දිනපතා පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *