ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද ඉහළට,කිරිපිටි මිලෙහි සංශෝධනයක් නොමැත
දැනෙන ගණනකින් කිරිපිටි මිල පහළට
ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මෙම බදු ඉහළ දැමීම (22) සිට ක්‍රියාත්මක වන බවයි, වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළ යාමක් සිදුනොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.




