ආනයනික අර්තාපල් බද්ද තවත් මාස 4ක් ඉදිරියට

ආනයනික අර්තාපල් බද්ද තවත් මාස 4කට
ආනයනික අර්තාපල් බදු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 4ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්ර් 8 වනදා සිට ඉතිරි මාස 4 දක්වා එම බද්ද දීර්ඝ කෙරෙනවා.
ආනයනික අර්තාපල් සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා.
එය මාස 4ක් සඳහා පැනවුණු අතර එය තවත් මාස 4කින් දීර්ඝ කිරීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ.