පළාත් සභා නඩත්තු කිරීම සඳහා කෝටි 14,000ක් වැඩිපුර වැය කරලා

පළාත් සභා නඩත්තු කිරීම සඳහා කෝටි 14,000ක් වැඩිපුර වැය කරලා

පළාත් සභා නඩත්තු කිරීම සඳහා කෝටි 14,000ක් වැඩිපුර වැය කරලා

පසුගිය 2019 වසරේ පළාත් සභා නියෝජිතයන් සිටියදී පළාත් සභාවල වියදම් සඳහා රුපියල් කෝටි 30,129ක මුදලක් වැය කර ඇති බව මුදල් කොමිෂන් සභා වාර්තා සදහන් කරයි.

එහෙත් පළාත් සභා නියෝජිතයන් නොමැති 2022 වසරේදී රුපියල් කෝටි 44,265ක මුදලක් නඩත්තු කිරීම සඳහා වැයකර ඇති බවත් 2019 වසරට සාපේක්ෂව රුපියල් කෝටි 14,136ක මුදලක් වැඩිපුර වැය කර ඇති බවද මුදල් කොමිෂන් සභා වාර්තා සදහන් කරයි. මහජන නියෝජිතයන් සහිතව පළාත් සභාව ක්‍රියාත්මක වූයේ නම් ඔවුන්ගේ සියලු නඩත්තුව වෙනුවෙන් වැය වන්නේ සමස්ත වියදමෙන් සියයට 0.003%ක පමණ මුදලක් බවත් එය ඉතාම සුළු වියදමක් බවද කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් සදහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *