ජනාධිපති නීතීඥවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවයි

ජනපති ලේකම් කාර්යාලයේ කෝටි 16ක බඩු අස්ථානගතවීම ගැන විමර්ශනයක්
2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 25 වනදා වන අතර වැඩි විස්තර සඳහා www.presidentsoffice.gov.lk වෙත පිවිසෙන ලෙසටය.