ක්‍රීඩා දේශීය පුවත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් Editor3 August 16, 2023 0 පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එම ඒකකය අවුරුදු තුනක් සඳහා 2023.02.15 වන දින සිට බලපැවැත්වෙන අතර එහි අධ්යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ. ජයනාත් වනසිංහ මහතා පත්කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලබන වසර සඳහා වන ඇයවැය ඇස්තමේන්තු ලබාදීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය ගත් තීරණයNext ඉන්දියානු ආධාර යටතේ නැගෙනහිර පළාතට සූර්ය පැනල More Stories දේශීය පුවත් රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” ක්‍රියාත්මකයි Editor3 March 2, 2026 0 දේශීය පුවත් පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසයට නවීන කැමරා සහිත වෑන් රථ 2ක් Editor3 March 2, 2026 0 දේශීය පුවත් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක් Editor3 March 2, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ