අගවිනිසුරුට එරෙහිව නාගානන්ද ගොනුකළ පෙත්සම නිශ්ප්‍රභ කරයි

0
කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එරෙහිව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකළ පෙත්සමක් නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම පෙත්සම අසත්‍ය පදනම් විරහිත හා නොමග යවන සුළු කරුණු පදනම් කරගෙන ගොනුකර ඇති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසටයි නීතිපතිවරයා මූලික විරෝධතා මතුකරමින් පෙන්වා දුන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com