මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

0
ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට බලපත්‍රලාභී බැංකු මගින් සහන

ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට බලපත්‍රලාභී බැංකු මගින් සහන

සෘජුව හෝ වක්‍රව පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීමෙන් වැළකී සිටින්නැයි ශ්‍රී ලංකා මහබැංකුව දැනුම් දෙයි.

පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන වංචාකරුවන් පිළිබඳ විමර්ශනය කෙරෙමින් පවතින බව මහබැංකුව පෙන්වා දෙයි.

ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදජනක අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් ඔවුන් යහපත් පුද්ගලයන් සේ සමාජයේ පෙනී සිටීමට උත්සහ ගන්නා බවද මහබැංකුව පැවසීය.

පීරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් ඉන් වැළකී සිටින ලෙස ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com