අනුරාධපුර පූජා භූමිය සංවර්ධනයට නව කමිටුවක්

0
අනුරාධපුර පූජා භූමිය සංවර්ධනයට නව කමිටුවක්

අනුරාධපුර පූජා භූමිය සංවර්ධනයට නව කමිටුවක්

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මහා විහාර සහ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම මෙන්ම මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා කැපවූ කමිටුවක් ස්ථාපිත කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com