තාවකාලික රියැදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

ලයිසන් අලුත් කරගන්න කඩිනම් ක්‍රමයක්
2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියැදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, එම කාලය අතර නිකුත් කර තාවකාලික රියැදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු බවය.