තාවකාලික රියැදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

0
ප්‍රමාද වී ඇති රියැදුරු බලපත්‍ර 130,000ක් මාසයක් ඇතුළත දෙන්න තීරණයක්

ප්‍රමාද වී ඇති රියැදුරු බලපත්‍ර 130,000ක් මාසයක් ඇතුළත දෙන්න තීරණයක්

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියැදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, එම කාලය අතර නිකුත් කර තාවකාලික රියැදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com