විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැදවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයාට

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැදවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයාට

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැදවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයාට

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැදවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයා වෙත පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සදහා ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවකදී රටේ අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් ප්‍රකාශ කළ පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වුවහොත් විෂය භාර අමාත්‍යවරයා ධූර කාලය දීර්ඝ කරන ලද කාලසීමාව මාස 12ක් ඉක්මවා තිබුණත් එම අමාත්‍යවරයා තීරණය කරනු ලබන තවත් යම් කාලසීමාවක් සදහා විසුරුවා හැරුණු පළාත් පාලන ආයතන යළි කැදවිය හැකි බවයි අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *