2023තුළ ළමා ලාදුරු රෝගීන් 48 දෙනෙකු හඳුනා ගෙන

0
2023තුළ ළමා ලාදුරු රෝගීන් 48 දෙනෙකු හඳුනා ගෙන

2023තුළ ළමා ලාදුරු රෝගීන් 48 දෙනෙකු හඳුනා ගෙන

වසරේ ගත වූ කාලය තුළ මෙරටින් ළමා ලාදුරු රෝගීන් 48 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

එම කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ලාදුරු රෝගීන් සංඛ්‍යාව 600කි.
ඒ අනුව සමස්ත ලාදුරු රෝගීන්ගෙන් සියයට 8.4ක් ළමයින් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු නිවාරණ ඒකකය පැවසුවේය.

මේ අතර, ලබන මාසයේ සිට ස්වේච්ඡා කණ්ඩායම් ලාදුරු රෝගීන් හඳුනා ගැනීමට සඳහා ක්ෂේත්‍රයට යොමු කිරීමට නියමිතයි.

ලාදුරු නිවාරණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා සදහන් කලේ පළමු අධියරේදී බස්නාහිර පලාත ආවණය වන පරීදී එම කණ්ඩායම් යොදවන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com