ලංගමට රියැදුරන් 520කු හා කොන්දොස්තරවරුන් 170කු බඳවා ගෙන
ලංගම ඉතිහාසයේ නව වාර්තාවක්; දවස් 6ට ලැබුණු ආදායම
රියැදුරු හා කොන්දොස්තර පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, රියැදුරන් 520 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 170 දෙනෙකු මේ වනවිට බඳවා ගෙන ඇති බවයි.
සේවක හිඟය හේතුවෙන් පසුගිය කාලයේ බස් ධාවනට වූ බලපෑම් සැලකිල්ලට ගෙන මෙම බඳවා ගැනීම් ආරම්භ කළ බවද ඔහු පැවසුවේය.




