ඇමෙරිකා න්‍යෂ්ටික සබ්මැරීනයක් වසර 6කට පසු දකුණු කොරියාවට

0
ඇමෙරිකා න්‍යෂ්ටික සබ්මැරීනයක් වසර 6කට පසු දකුණු කොරියාවට

ඇමෙරිකා න්‍යෂ්ටික සබ්මැරීනයක් වසර 6කට පසු දකුණු කොරියාවට

වසර හයකට පසු ඇමෙරිකාවට අයත් න්‍යෂ්ටික සබ්මැරීනයක් දකුණු කොරියාවට පැමිණ තිබෙනවා.

මෙම සබ්මැරීනය ටොම්හෝක් මිසයිල 150ක් දකුණු කොරියාව වෙත ගෙනා බව වාර්තා වනවා.

පසුගිය සතියේත් උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලූ බවට වාර්තා වන අතර ඊට ප්‍රතිචාර ලෙස මෙම සබ්මැරීනය දකුණු කොරියාව වෙත පැමිණීම සිදු වු බවයි අනුමාන කෙරෙන්නේ.

මෙම සබ්මැරීනය යූ එස් එස් මිචිගන් ලෙසිනුයි හැඳින්වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com