දේශීය පුවත් පසුගිය වසර 4ක් තුළ අලුතින් දිලින්දන් ලක්ෂ 40ක් Editor3 June 11, 2023 0 පසුගිය වසර 4ක් තුළ අලුතින් දිලින්දන් ලක්ෂ 40ක් ලක්ෂ 40ක ජනතාවක් පසුගිය වසර හතරක කාලය තුළ අලුතින් දිලින්දන් බවට පත්වී ඇතැයි “ලර්න් ඒෂියා” ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත. මෙම 2023 වසර වනවිට ලංකාවේ සිටින මුළු දිලින්දන් ප්‍රමාණය මිලියන 07ක් (ජනගහනයෙන් 31%ක්) බව එම නවතම සමීක්ෂණයෙන් හෙළි කරගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්Next ඩෙංගු රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් – සෞඛ්‍ය අංශ More Stories දේශීය පුවත් ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට නව වචන 11ක් Editor3 February 27, 2026 0 දේශීය පුවත් හිටපු රාජ්‍ය බුද්ධි ලොක්කා සුරේෂ් සලේ පැය 72ක් රඳවා ප්‍රශ්න කරයි Editor3 February 27, 2026 0 දේශීය පුවත් පාස්කු විමර්ශනවලට බාධා කරන්න එපා – සිරිල් ගාමිණි පියතුමා Editor3 February 27, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ