මහනුවර – අකුරණ ප්රදේශයේ පල්ලියක් ඉලක්ක කර බෝම්බ ප්රහාරයක් එල්ල කළ හැකි බවට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවෙකු ඇප මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කරයි
මහනුවර - අකුරණ 6 කණුව ප්රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉලක්ක කර බෝම්බ ප්රහාරයක් එල්ල කළ හැකි බවට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට...