ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො. මි 350ක ණයක්

ද්විතීයික සත්කාර රෝහල්වල ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට ADB සහාය
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැය සහාය ලබා දීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් (29) ඩොලර් මිලියන 350ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් අනුමත කර ඇත.
මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකමට සමගාමීව අනුමත කෙරුණු මූල්‍ය පහසුකමක් වේ.