ගත වූ මාස 5කදී වෙඩි තැබීම් 27කින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට

0
මාස 7කට වෙඩිතැබීම් 79ක්! මරණ 52ක්!

මාස 7කට වෙඩිතැබීම් 79ක්! මරණ 52ක්!

මෙම වසරේ ගත වූ මාස 5 තුල සිදුවූ වෙඩි තැබීම් 27 කින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගත වූ දින 12 තුල පමණක් වාර්තා වී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 10ක් බවයි පොලීසිය සඳහන් කළේ. මෙම වෙඩි තැබීම් රැසකට හේතු වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර පවතින ආරවුලක් බව සඳහන්. බස්නාහිර සහ දකුණ පළාත්වලින් වෙඩි තැබීම් බහුලව වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com