ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අරඹයි

ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අරඹයි
එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇරඹේ.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ වී තිබේ. (26) පෙරවරු 9 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර මිලදීගත හැකිය.දෙරට අතර තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වෙයි.