රථ වාහන හැසිරවීමට කාන්තා පොලිස් නිලධාරිනියන්

රථ වාහන හැසිරවීමට කාන්තා පොලිස් නිලධාරිනියන්
ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය කාන්තා නිලධාරිනියන් රාජකාරී සඳහා යොදවා තිබේ.
ඒ අනුව (25) දිනයේ පොළොන්නරුව රථවාහන අංශයේ කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනෙකු මෙලෙස රාජකාරී සඳහා යොදවා තිබේ. අලුතින් සේවයට යොදවා ඇති කාන්තා නිලධාරිනියන් රථවාහන මෙහෙයවීම සහ වාහන පරීක්ෂා කිරීම සඳහා ද යොදවා තිබුණි.