කඳවුරු බදින්නන්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිවේදනයක්

0
තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

වනගත ප්‍රදේශවල කඳවුරු භූමි පිහිටුවීමේ දී ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති ස්ථානවලට පමණක් යොමුවන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය ජනතාවට පවසයි.

සුරක්ෂිතව සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මඟ පෙන්වන්නන්ගේ සහය ලබාගත යුතු බවත්, දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා කඳවුරු බිම් පවත්වාගෙන යාම ඇතුළු සංචාරකයින්ට පහසුකම් සපයන සියළු ස්ථාන ලියාපදිංචිවීම අත්‍යාවශ්‍ය බවත්, එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com