ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200කින් අඩු කරන බවට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, (12)වැනි දා පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පවසා ඇත.
එමෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ ලබන 15 සිට මෙම සහනය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවය.
About The Author
Related