ජල පාරිභෝගිකයන්ගෙන් 50%ක් නියමිත කාල සීමාව තුළ බිල්පත් ගෙවා නෑ

0
ජල ගාස්තු සංශෝ­ධ­න­යට 2024 වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්කර තිබුණේ නෑ - ජාතික විග­ණන කාර්යා­ලය

ජල ගාස්තු සංශෝ­ධ­න­යට 2024 වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්කර තිබුණේ නෑ - ජාතික විග­ණන කාර්යා­ලය

මිලියන දෙකයි දශම 9ක් පමණ වන ජල පාරිභෝගිකයන්ගෙන් සියයට 50ක පමණ ප්‍රතිශතයක් නියමිත මාසයක කාල සීමාව තුළ සිය බිල්පත සදහා ගෙවීම් සිදුනොකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ පියල් පත්මනාථ නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ මේ හේතුවෙන් මසකට අයවිය යුතු රුපියල් බිලියන 4යි දශම 5ක මුදලෙන් බිලියන දෙකත්, දෙකයි දශම 5ක පමණ මුදලක් පමණක් හිමිවන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *