ක්‍රීඩා දේශීය පුවත් විදෙස් පුවත් 2023 ආසියානු කුසලානයට තරගවදින කණ්ඩායම් නම් කරයි Editor3 May 3, 2023 0 2023 ආසියානු කුසලානයට තරගවදින කණ්ඩායම් නම් කරයි ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් නම් කර තිබේ. ඒ අනුව ‘A’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය හා නේපාලය තරග වැදීමට නියමිතය ‘B’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංගලිදේශය හා ඇෆ්ගනිස්තානය තරග වැඳීමට නියමිතය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළටNext ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇත – ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම More Stories දේශීය පුවත් ව්‍යාපාරික ඛනිජතෙල් ආශ්රිත නිෂ්පාදන, LP ගෑස් සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට අවසර Editor3 March 18, 2026 0 දේශීය පුවත් පොදු ප්‍රවාහන සේවයටත් සීමා Editor3 March 18, 2026 0 දේශීය පුවත් පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් මාලාවක් Editor3 March 18, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ