වසරේ මේ දක්වා දිවයිනෙන් මී උණ රෝගීන් 2500ක්

යාපනයේ සිදු වූ පුද්ගල මරණ 7කට හේතුව මී උණ බව තහවුරු වෙයි
වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ, වසරේ මේ දක්වා දිවයිනෙන් මී උණ රෝගීන් 2500ක් පමණ වාර්තාවන බවයි.
මී උණ වැඩි වශයෙන් වාර්තා වන්නේ රත්නපුර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලයි. දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ වසරේ පමණක් රෝගීන් 229 දෙනෙකු වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාවක 19කි.