දේශීය පුවත් ව්යාපාරික මැයි 03වැනි දාට රු. මි 160,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් Editor3 May 1, 2023 0 මුදල් ප්රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක් මැයි 03 වැනිදා රුපියල් මිලියන 160,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ. ඊට අදාළ ලංසු, එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ ඒ සඳහා වන ගෙවීම්, මැයි 08 වැනිදා කළ යුතු බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මාර්ගය අවහිර වන ආකාරයෙන් රථ වාහන නවතා තබන රියදුරන්ට එරෙහිව නීතිය දැඩි වෙයිNext නුවරඑළිය දිස්ත්රික්කයට නව තහනම් නියේගයක් More Stories දේශීය පුවත් මිලියන 507ක දුම්වැටි කන්ටේනරයක් රේගු භාරයට Editor3 April 6, 2026 0 දේශීය පුවත් ඩීසල් ලීටර 4620ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 April 6, 2026 0 දේශීය පුවත් බදාදා නිවාඩුව අවලංගු කෙරේ Editor3 April 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ