දේශීය පුවත් ඩෙල්ෆ් දූපතේ එකම නිවසේ පුද්ගලයින් 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරයි Editor3 April 24, 2023 0 ඩෙල්ෆ් දූපතේ පුද්ගලයින් 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරලා යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ පසුවන තවත් කාන්තාවක් යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි. මෙම ඝාතන (21) රාත්‍රියේ දී හෝ (22) උදෑසන කාලයේ දී සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous බර අනුවත් බිත්තරේට මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්Next අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් – සෞඛ්‍ය අමාත්‍ය More Stories දේශීය පුවත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි Editor3 March 4, 2026 0 දේශීය පුවත් ආරක්ෂක විශ්ලේෂන අවසන් වන තෙක් මැදපෙරදිග දක්වා සියලු ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි Editor3 March 4, 2026 0 දේශීය පුවත් ශුද්ධෝත්තම පාප් වහන්සේට ජනපතිගෙන් ඇරයුම් Editor3 March 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ