උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව තනදුරටත් දීර්ග කරයි

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව එලෙසම

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව එලෙසම

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව (18)වැනි දා සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර තිබෙන බවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ප්‍රකාශ කර ඇත.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *