රුසියාවට සහය පළ කරන පුද්ගලයින් සහ ව්‍යාපාර 120කට අමෙරිකාවෙන් සම්බාධක

රුසියාවට සහය පළ කරන පුද්ගලයින් සහ ව්‍යාපාර 120කට අමෙරිකාවෙන් සම්බාධක

රුසියාවට සහය පළ කරන පුද්ගලයින් සහ ව්‍යාපාර 120කට අමෙරිකාවෙන් සම්බාධක

රුසියාවට සහය පළ කරන පුද්ගලයින් සහ ව්‍යාපාර 120කට අමෙරිකාව සම්බාධක පනවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු මහා භාණ්ඩාගාරය සහ බ්‍රිතාන්‍ය එක්ව පනවා ඇති මෙම සම්බාධක රුසියානු, තුර්කි, චීන සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල සමාගම්වලට බලපා ඇති බවයි.

රුසියානු බලශක්ති සමාගමක් වන රොසැටම් සහ එරට ප්‍රකෝටි ව්‍යාපාරිකයෙකු වන ඇලිෂර් උස්මානොව්ට අයත් ව්‍යාපාර ද සම්බාධක පනවා ඇති ආයතන අතරට ඇතුළත් වේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා සඳහන් කළේ, යුක්‍රේනයට එරෙහිව සටන් වදින රුසියාවට සහ රුසියාවට සහය පළ කරන සියලු දෙනාට සම්බාධක පැනවීමට අමෙරිකාව තවදුරටත් කටයුතු කරන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *