ඉල්ලීම් වෙනුවෙන් පිළිතුරක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් නෑ – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

ඉල්ලීම් වෙනුවෙන් පිළිතුරක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් නෑ - විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

ඉල්ලීම් වෙනුවෙන් පිළිතුරක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් නෑ - විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කරයි.

රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්ති නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින හෙයින් ඉන් මුදවා ගැනීම සදහා සහන දීමනාවක් හෝ ආචාර්යවරැන්ට ලබාදීමට රජය පියවර ගත යුතු යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එම්.එච්.එස්.කේ. බන්නැහැක මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *