ලංකාවෙි ඛනිජ තෙල් වෙළඳාමට තවත් විදෙස් සමාගම් 3ක් එක්වෙයි

ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් 3ට අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර

ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් 3ට අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර

මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළට ඇතුළුවීමට විදෙස් සමාගම් 3කට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සනාථ කරයි.

ඒ අනුව චීනයේ සිනොපෙක්, අමෙරිකානු ආර්.එම්. පාක්ස් සහ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් යන සමාගම්වලට මෙරට ඛනිජ තෙල් අලෙවිය සඳහා අවස්ථාව හිමිවනු ඇති.

මෙලෙස පැමිණෙන නව සමාගම් සඳහා, මෙරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින්, පිරවුම්හල් 150 බැගින් ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *