2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කරයි

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වල 6වන ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා තීරණය වූ පාසල් මෙන්ම කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර එම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.