ගවයන්ගේ අහාර අවශ්‍යතාවය සඳහා වගා නොකරන කුඹුරුවල තණකොළ වගා කිරීමට යයි

ගවයන්ගේ අහාර අවශ්‍යතාවය සඳහා වගා නොකරන කුඹුරුවල තණකොළ වගා කිරීමට යයි

ගවයන්ගේ අහාර අවශ්‍යතාවය සඳහා වගා නොකරන කුඹුරුවල තණකොළ වගා කිරීමට යයි

ගවයන්ගේ අහාර අවශ්‍යතාවය සඳහා වගා නොකරන කුඹුරුවල තණකොළ වගා කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, (22)වැනි දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීමේ අරමුණින් එම ක්‍රියාව ඇතුලු තවත් වැඩපිළිවෙලවල් රැසක් ක්‍රියාත්මක කරන බවට අමාත්‍යවරයා එහිදි සඳහන් කර ඇත.

එසේම තණකොළ වගා කිරීම සඳහා ගොවින් දිරිමත් කිරීමටද කටයුතු කරන බවට අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *