නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් පරාජය විය

0
EPF පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු

EPF පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු

නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී (21)වැනි දා වැඩි ජන්දයෙන් පරාජයට පත්විය.

ගැසට් නිවේදනයට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය.

ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com